නොමිලයේ අසීමිතව BITCOIN...

     නොමිලයේ අසීමිතව bitcoin උපයමු...

1.bitcoin යනු කුමක්ද?

ලොව අලුතින්ම සොයාගෙන ඇති අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන වැදගත්ම මුදල් ඒකකය bitcoin නම් වේ.මෙය සම්පුර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වේ.මේ මුදල් අපගේ පසුම්බියට ලබා ගැනීමට යම් කාර්යයක් කළ යුතු අතර එය ඉදිරි පාඩමකදී මම ඔබට පැහැදිලි කරන්නම්.මේ මුදල් ලෝකය හරහා මේ වෙනකොට බිලියන ගණනක් ජනතාව අතරේ හුවමාරු වෙනවා.මෙය ඉතා ආරක්ෂාකාරී මුදල් ඒකකයක් වන බව මේ වන විට ලෝක සංවිධාන කිහිපයක් සනාථ කර තිබේ.මෙය මේ වන විට සීමිත ප්‍රමාණයක් ලෝකයේ බොහෝ පිරිසක් හරහා හුවමාරු වෙන බැවින් මේ වන විට 1 bitcoin ක අගය 10 000$ ක් පමණ අගයක් දක්වා වර්ධනය වී තිබෙනවා.මේ මුදල් භාවිතයට ගන්නා පිරිස වැඩි වෙන්න වෙන්න මේ අගය තවත් වැඩි වෙනවා.මොකද මේ මුදල් ලෝකයේ සීමිත සංඛයාවක් ඇති බැවිනි.මේ මුදල් නිපදවීමේ අගය ඉතාම අවම බැවින් මෙහි අගය අඩු වීම ඉතා අවමයි.මේ සදහා වැඩි අවබෝධයක් ලබා ගැනීමට මෙයට පිවිසෙන්න.

2.bitcoin අගය වෙනස් වීමට හේතු?

ලොව bitcoin මුදල් භාවිතය වැඩිවීම.
මේ මුදල් සුළු වශයෙන් උපයන බොහෝ පිරිසක් එම උපයන මුදල් වලින් භාවිතයට නොගෙන තමන්ගේ wallat වල තැබීමෙන් එහි රහස්‍ය අංකය අමතක වී හෝ අය විනාශ වී එම මුදල් විනාශ වීම නිසා පවතින මුදල් වල අගය ඉහල යාම.
යම් රටවල විවිධ අර්බුද නිසා මෙහි අගය වෙනස් වීම. 
මේ මුදලේ සිදුවන සියලු වෙනස් වීම් මෙමගින් ඔබට ලබාගත හැකිය.

3.නොමිලයේ bitcoin ඉපයීම.

මෙය අද වන විට ඉතා අපහසු කාර්යයක් බවට පත් වී තිබේ.එයට ප්‍රධානම හේතුව මේ වන විට බොහොමයක් ජනගහනය bitcoin ඉපයීමට හා භාවිතයට යොමු වී තිබීමයි.එහෙත් මම අද වන විට bitcoin කණ්ඩායමක් සකස් කර තිබෙනවා යම් ආකාරයකින් පහසුවෙන් ඉපයීමට අවස්ථාවක් ලබා දීම සදහා.ඔබට මේ සදහා යොමු වීමට මෙයට පිවිසෙන්න.එයට ගොස් ඔබගේ ගිණුම open කරගන්න.මගේ මෙම  කණ්ඩායම හරහා ඔබට ඔබගේ ගිණුමේ ඇති ශේෂයට 25%ක අමතර බෝනස් bitcoin ප්‍රමාණයක් ඔබගේ ගිණුමට බැර කරන්න කැප වී තිබෙනවා.මෙය අපහසුවෙන් අන්තරජාලයෙන් මුදල් උපයන ලාංකිකයන්ට ලබා දෙන විශේෂ අවස්ථාවකි.මේ සදහා ඔබට වැඩි විස්තර ලබා ගැනීමට මගේ E - mail ගිණුම ඔස්සේ ලබාගත හැකිය.
මේ සදහා ඔබට කිසිදු මුදලක් අවශ්‍ය නොවන අතර සම්පුර්ණයෙන්ම නොමිලයේම bitcoin ඉපයිය හැකිය.මෙය බොරුවක් හෝ ඔබව අපහසුතාවයට පත් කිරීමට තවත් පොස්ටුවක් නොවේ.මෙය බොරුවක් වුවහොත් ඔබට මාව report කළ හැකිය.ඔබට තවත් බොහෝ වාසි රැසක් මගේ කණ්ඩායම ඔස්සේ ලබා දීමට ම කැප වී සිටිමි.

මෙමගින් කණ්ඩායමට එක් වන්න.

ඔබ කණ්ඩායමට පිවිසු පසු jrukshan18@gmail.com වෙතින් මාව සම්බන්ධ කර ගන්න.එවිට ඔබට සේවය සැපයීමට මට පහසු වනු ඇත.

තවත් වැදගත් පොස්ටුවකින් යලි හමුවෙමු.
නොමිලයේ අසීමිතව BITCOIN... නොමිලයේ අසීමිතව BITCOIN... Reviewed by Newlokaya on 07:01 Rating: 5

No comments:

SFI Add

Theme images by lobaaaato. Powered by Blogger.