Gmail Hacking සිංහල 1

Gmail Hack කරන්න අලුත්ම ක්‍රමය මෙන්න..




මේ tool එකෙන් ‍fake gmail hacker tool එකක් හදලා කාටහරි යවන්න පුලුවන්..එතකොට එයා ඒකෙන් තව කෙනෙක්ව hack කරන්න හදද්දි එයාගේ username password අපිට ලැබෙන එක තමා උනේ..

ඒත් මේකේ තිබ්බා පොඩි අඩු පාඩු ටිකක්..ඒ ටික මගහරවලා අලුත් දේකුත් දාලා අලුත් version එකක් දෙන්න තමා යන්නේ..

මුලින්ම බලමු fix කරපු bugs මොනවද කියලා..


  • කලින් tool එකෙන් fake gmail hacker tool එකක් හදාගත්තම සමහර වෙලාවට වැඩ කරන්න නැතුව ඇති..ඒකට හේතුව උනේ මම ඒ tool එක හදන්න ගත්ත zoho mail server එකෙන් දවසකට යවන්න පුලුවන් email limit එකක් තියනවා..ඉනින් එක දවසේ ගොඩ දෙනෙක් tool එක පාවිච්චි කරාම mail account එක block වෙනවා..මේ හින්දා tool එක වැඩ නැතුව ගියා..මේකට පිලියමක් විදිහට ඔයාගේ zohomail account එකක් පාවිච්චි කරන්න පුලුවන් විදිහට හදලා තියෙන්නේ...
ඊලගට බලමු අලුත් වැඩ මොනවද කියලා...

  • ඔන්න මේ සැරේ ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් දැම්මා..ඒ තමා ඔයා හදාගන්න fake gmail hacker tool එක පාවිච්චි කරන අයගේ gmail username password වලට අමතරව firefox,opera,chrome,internet explorer වගේ හැම webbrowser එකකම save වෙලා තියන username password ඔක්කෝම ඔයාට එනවා..
  • ඒත් එක්කම GUI එකත් ටිකක් අලුත් කරලා තියනවා..

හරි එහෙනම් වැඩේට බහිමු..මුලින්ම builder tool එක download කරගන්න..
 Download Now!

දැන් ඒක execute කරාම මේ වගේ window එකක් එයි..
දැන් ඔයාට පේනවා ඇති උඩම තියනවා Zohomail username එකයි password එකයි enter කරන්න..මම කලින් කිව්වා වගේ ඔයාගේ zohomail account එකක් දාන්න හැදුවේ mail account එක block වෙන එක නැති කරගන්න..
ඒ නිසා මුලින්ම
https://mail.zoho.com/biz/createAcc.do

ගිහින් free email account එකක් හදාගන්න...


හරි දැන් tool එකේ අහලා තිබ්බ විදිහට ඔයා දැන් හදාගත්ත email account එකේ username එකයි password එකයි දෙන්න..

යට තියන your emaill adress කියන තැනට ඔයාගේ emaill address එක දෙන්න..මේ email address එකට තමා victim ගෙ gmail username password සහ browser ඔක්කොගෙම තියන password එන්නේ...ඕනනම් මෙතනටත් අර හදාගත්ත zoho mail address එකම දුන්නත් ප්‍රශ්නයක් නෑ...

දැන් පල්ලෙහයින් තියන Verify Zohomail details කියන button එක click කරන්න...

බැරි වෙලාවත් මෙහෙම verification failed කියලා එනවනම් ඒ කියන්නේ ඔයා දීපු zohomail username password වැරදි නිසා..එහෙනම් username password හරියට දීලා ආයෙත් Verify Zohomail details කියන button එක click කරන්න...

එහෙම නැතුව පල්ලෙහා රූපේ තියනවා වගේ verification completed කියලා එනවනම් කිසි අවුලක් නෑ..
එහෙම එනවනම් ඔයා දුන්න email එකට ගිහින් බලන්න මේ වගේ mail එකක් ඇවිත් තියෙය‍ි...


හරි දැන් පල්ලෙහා තියන browse button එක click කරලා fake gmail hacker tool එක හැදෙන්න ඕන path එක select කරන්න..
වැදගත්-මෙතන path එක තෝරද්දි ඔයාගේ computer එකේ os එක දාලා තියන drive එක පාවිච්චි කරනවනම් admin privileges ඕන වෙනවා..ඒ කිව්වේ program එක run කරද්දි run as administrator විදිහට run කරන්න ඕනේ..එහෙම නැත්තන් path එක විදිහට වෙන drive එකක් දෙන්න..


දැන් Build It button එක click කරන්න..

ඔන්න එතකොට tool එක හැදෙන්න පටන් ගෙන අර ඔයා select කරපු path එකේ හැදෙයි.

දැන් ඕක execute කරොත් පෙනෙයි මේ විදිහට..


දැන් මේක ඔයාට ඕන ඕන අය ඔක්කෝටම යවන්න..
එයාලට බොරුවක් කියල දෙන්න ඕන මේකෙන් වෙන කෙනෙක්ගේ gmail account එකක් බොහොම ලේසියෙන් hack කරන්න පුලුවන් කියලා..

ඉතින් එයා මේකෙන් එහෙම hack කරන්න හිතාගෙන තමනගෙ විස්තරයි එයා හැක් කරන්න හිතාගෙන ඉන්න කෙනාගේ විස්තරයි දීලා Hack Now button එක click කරාම එයාගේ username password ඔක්කෝම ඔයාට එනවා..


අන්තිමට ඔය පේනව වගේ error එකක් එනවා..

දැන් ඉතින් අපේ victim මෙහෙම ආවම හිතනවා මේක එයාගේ පරිගනකයේ අවුලක් කියලා..

ඒ උනත් ඔන්න බලන්න මම අර කලින් දීපු මගේ Email address එකට විස්තර ඔක්කොම එනවා..


ඒත් එක්කම එයාගේ හැම webbrowser එකකම save වෙලා තියන username password ඔක්කෝම එනවා..
Gmail Hacking සිංහල 1 Gmail Hacking සිංහල 1 Reviewed by Newlokaya on 19:22 Rating: 5

No comments:

SFI Add

Theme images by lobaaaato. Powered by Blogger.