හිත කියවන අලුත්ම මැෂිම....
හිත කියවන අලුත්ම උපකරණයක් සොයා ගැනේ..
හිත කියවීමට අලුතෙන්ම ලෝකයේ බිහි වූ උපකරණය අලුත් Headset එකක්.එක හරියට අනාගතේ ගැන ලියවුනු චිත්‍රපට වල තියෙන විදියේ උපකරණයක්.දිනෙන් දින තාක්‍ෂණය ඉදිරියට යන මේ ලෝකයේ මේක මහ අරුමයක් නොවන්නත් පුළුවන් එහෙත් මේ තමා අලුත්ම තාක්ෂණය.මෙම වීරකම කලේ කැලිෆෝනියාවේ විශ්ව විද්‍යාලයේ,ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ හා ජිනීවා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්.ඔවුන් ඒ සදහා භාවිතා කර ඇත්තේ පරිගණක ක්‍රීඩා වලදි පළදින Headset එකක් .එය හැදින්වෙන්නේ රිමෝට් බ්රේන් කොම්පියුටර් අතුරු මුහුණතක් ලෙසය.ඉහත ලින්ක් එක click කරලා ඒක Skip කරලා වැඩි දුර තොරතුරු රූප රාමු සහිතව ඔයාලට බලාගන්න පුළුවන්.එය හිස පලදා ගෙන සිටින අයෙකුගේ බැංකු ගිණුමේ Pin අංකය ඇතුළු රහස්‍ය තොරතුරු රැසක් විද්‍යාඥයින්ට හෙළිදරවු කර ගත හැකි වීය.

පී300
පරීක්ෂණයට භාජනය වන තැනැත්තා පරිගණක තිරයක් ඉදිරියේ වාඩි කරවා,බැංකුවල,ජනතාවගේ හා බැංකු වල භාවිතා කරන පින් අංක අදිය පෙන්වනවා.ඉන්පසු ඔහුගේ මොලයෙන් එන පණිවිඩ කියවනවා,පරිගණකය ඔස්සේ.විශේෂයෙන් ඔවුන් පී300 යනුවෙන් හැදින්වෙන සංඥා තමයි කියවන්නේ.ඒ සංඥා තමයි,මොලය අරුත් බර යමක් දුටු විට ඊට ප්‍රතිචාර වශයෙන් පිටවන්නේ.
ඉහත link click කර ඔබට වැඩි දුර තොරතුරු දැනගත හැකිය.

Reviewed by Newlokaya
on
04:21
Rating:
No comments: