Internet Money පිළිබද ප්‍රථම ආගමනය

ඔයාලට මම අද කියලා දෙන්න යන්නේ අලුත්ම මුදල් උපයන ක්‍රම                                      කිහිපයක් පිළිබදවය.

බොහෝ අය අද සමාජයේ මේ Internet Money ගැන බොහෝ කතා කියනවා ඔබ දන්නවා ඇති.කවුරු මොනදේ කියුවත් කිසිම කෙනෙක් ඔබට සල්ලි අතට ගන්න නිවරදි ක්‍රමයක් කියාදී නොමැති බව මම හොදින් දන්නවා.මොකද කිවුවොත් මාත් මේ වෙනකොට ගොඩක් වංචා වලට මුහුණ දීලා ගොඩ අපු කෙනෙක්.ගොඩක් අය කරන්නේ බොරුවට උදවූ කරනවා වගේ තමන්ගේ මඩිය තර කරගන්නවා වගේ වැඩක්.පිට රට අය නම් මේ පිළිබද ගොඩක් දේවල් දන්නවා වගේම මේ වන විට අන්තර්ජාල මුදල් සෙවීමේ ඉහලම තැනක ඉන්නවා.ඒකට හේතු ගොඩක් තියෙනවා.එයින් ප්‍රදානම හේතුව ඔවුන්ගේ රජයෙන් මේ මුදල් ඉපීමේ මාර්ගය සදහා පුර්ණ නිදහස වගේම මුල්‍ය අනුග්‍රහයද සපයනවා.ඉතින් ඔයාල හිතන්නෙපා ලාංකිකයෝ වන අපිට මේවා කරන්න නිදහසක් උදවුවක් නැති නිසා අත ඇරලා දැමිය යුතුය කියලා.මේ අවස්ථාව මොන බාදක අවත ජය ගන්න වීරයන්ට කරන ආරාධනාවක්.ඔයාල උත්සහවන්තයෝ නම් මාත් එක්ක එකතු වෙන්න මං ඔයාලට සහතික වෙන්නම් මස 3ක් වගේ කාලයක් ඇතුලත ඔයාලට රු.20000ක මාසික ආදායමක් ලබා ගත හැකි බවටත් එය මාසෙන් මාසය වැඩි කර ගන්නා ආකාර පිලිබදවත් ම ඔයාලව දැනුවත් කරන්නම්.මම මේ ගමන අවෙත් ගොඩක් දුෂ්කරතා මැද මොකද මං ගොඩක් ව්‍යාජ දේවල් වලට රැවටුන කෙනෙක් ඒ නිසාම මං ADS cliccking company 5ක ශ්‍රී ලංකාවෙන් ඉහලම තැනක ඉන්නවා.ඒ නිසාම ඔයාලව මගේ තැනට ගෙන ඒමට මට ලොකු හැකියාවක් තිබෙන බවට මට ලොකු විශ්වාසයක් තියෙනවා.ඔයාල වෙනුවෙන් මං ඉදිරිපත් කරන මේ පලවෙනි පොස්ට් එක මේකෙන් යම් අදහසක් දැනට ගන්න.ඔයාල කැමැත්තක් තියෙනවා නම් මේ blog අඩවිය එක්ක දිගටම රැදිලා ඉන්න.මං මේ දින වල ඔයාලට Internet Money සම්බන්ධයෙන් Post නිර්මාණය කරමින් ඉන්නේ.මට මේ සම්බන්දව හසල දැනුමක් නොමැතිව හා විශ්වාසයක් නොමැතිව ඔයාලත් එක්ක මේ ගමන ගිහින් මං අමාරුවක වැටිලා අනිත් අයවත් අමරුවේ දාන්නත් බැරි නිසා මං මෙච්චර දවසක් මේ සම්බන්ධව කතා නොකර සිටියා එහෙත් දැන් මට මේ සම්බන්ධව කතා කිරීමට හා ඔයාලගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට තරම් දැනුමක් මේ වන විට ම සතු වෙනවා.එහෙනම් අපි දැන් පටන් ගමු.ඔයාලට මං ගැන විශ්වාසය තහුරු කර ගැනීමට අවශ්‍ය නම් මෙහි පහලින් Comment කරන්න...

Internet Money පිළිබද ප්‍රථම ආගමනය Internet Money පිළිබද ප්‍රථම ආගමනය Reviewed by Newlokaya on 12:00 Rating: 5

No comments:

SFI Add

Theme images by lobaaaato. Powered by Blogger.