රාවණා ගවේශය 1

       රාවණ ගවේශය පිළිබද ආ ගිය තොරතුරු......

රාවණා යනු ලංකාවේ සිටි බලවත් රජෙකි.ඔහුගේ බලය පිලිබද තවමත් නිෂ්චිත නිගමනයකට පැමිණීමට කිසිවෙකුවත් සමත් වී නොමැත.එසේ වීමට තරම් අතිමහත් අත්බුත බල සම්බාරයකට රාවණා රජු හිමිකම් කීහ.
     Image result for rawana             Image result for rawana
ඔහුගේ එම බලයත් සමග ඔහු සතුව අති විශිෂ්ඨ නිර්මාණ රැසක් ඔහු සතු වූ අතර එහි විශිෂ්ටතම නිර්මාණය වූයේ දඩු මොණරය නම් අහසින් ගමන් කළ හැකි වාහනයකි.   
  Image result for දඩු මොනරය           Image result for dadu monaraya
එය තිබු බවට සාක්ෂි මා මේ කතා මාලාව ගොඩ නගන විට සොයාගෙන තිබුනද කණගාටුවෙන් වුවද කිව යුත්තේ  මෙකල තාක්ෂණය දියුණු සමයක් වුවද කිසිවෙකුටත් මෙහි බාවිතා වන්නට ඇතැයි සිතිය හැකි මුල බීජයක් සොයා ගැනීමට සමත් නොවීම ගැනය.එහෙත් මෙවැනි කාල වකවානුවක යකුන්ගෙත් යකු වූ රජුන්ගෙත් රජු වූ රවණා යළි සිහි එළබෙන බවට මතයක් පළ වී ඇත.ඒ පිළිබද වැඩිදුර තොරතුරු මගේ කතා මාලාවෙන් ඔබට උගත හැකිය.අපි ඔහු අවදී වීමට කලින් මෙය ගවේෂණය කරමු.ඉදිරියේදී හමුවෙමු..

                                   මතු සම්බන්ධයි......
රාවණා ගවේශය 1 රාවණා ගවේශය 1 Reviewed by Newlokaya on 07:00 Rating: 5

No comments:

SFI Add

Theme images by lobaaaato. Powered by Blogger.