නොමිලේ අසීමිත bitcoin
නොමිලේම Bitcoin උපයමු.
ඔයාලට අද මම තීරණය කළා ටිකක් පරණ විශ්වසනීය සුපිරි වෙබ් අඩවියක් ගැන කියලා දෙන්න.ගොඩක් අය පසුතැවෙනවා ඇති අපිට සල්ලි නැහැ ඒ නිසා අපිට Bitcoin ගන්න එක විහිළුවක් කියලා.මොකද risk එකක් අරගෙන Bitcoin අරගෙන දවසක ඒවගේ මිල කඩා වැටුනොත් අපිට මොකක්ද වෙන්නේ කියලා.කිසි දෙකට බය වෙන්න එපා අද මං ඔයාලට කියලා දෙන්න නොමිලේම bitcoin ලබාගෙන ඒවා සල්ලි කරගෙන ගන්න විදියි.ඔයාලට මේකෙන් සල්ලි ගන්න බැරි උනොත් මං එයාලට bitcoin දෙන්න සුදානම්.මොකද මේ වෙබ් site එක ගැන ලොකු විශ්වාසයක් අද වන විට මටත් මේ ලෝකයේ බොහෝ දෙනෙක්ටත් තිනවා.
මං මුලින්ම bitcoin ගැන යමක් කියලා ඉන්නම්.සියල්ල ගැන අවබෝදයක් නැතුව මේක කරන එකෙන් ඔයාල bitcoin ගත්තත් ඒවා නිසි ලෙස තවත් වැඩිදියුණු කරගන්න උත්සහයක් ගන්න එකක් නැහැ.මට අවශ්‍ය දවසක මට වඩා ඉහලට ගොස් සිටීම දැකීමයි.අද වෙනකම් මං ඔයාලට කියලා දුන්නේ කිසිම මුල්‍ය තැන්පත් කිරීමකින් තොරව මුදල් උපයන ක්‍රමයි.යම් දවසක එම ව්‍යාපාරය නැවතුනත් අපට හානියක් නොවන ආකාරයට මුදල් ඉපයීමට නම් අපි කිසිදු මුදල් තැන්පත් කිරීමකින් තොරව අන්තර්ජාල මුදල් ඉපයීම කළ යුතුය.මං පළ කළ පසුගිය සටහන් වලට එතරම් ප්‍රතිචාර නොලැබුනත්,මං මේ ලිපිය පළ කරන්නේ කවුරුන් හෝ කෙදිනක හරි ගොඩ යයි සිතයි.මුලින්ම bitcoin කියන්නේ ලෝකයේ අලුතෙන්ම බිහිවී ඇති මුදල් ඒකකයකි.එහෙත් මේවා ඉතා අදික වටිනාකමින් යුත් මුදල් විශේෂයකි.

ඉහත රුපයෙන් මං යම් ආකාරයේ bitcoin අනුරුවක් පෙන්වා ඇත.මෙම එක ඒකකයක අගය මේ වන විට රු.173633.16ක් පමණ වේ.එම නිසා මෙම මුදල් රැස් කර ගැනීම ඉතා වටිනා දෙයක් බවයි විද්වතුන්ගේ මතය.ඔබට click here මෙතනින් bitcoin ගැන වැඩි දුර යමක් උගත හැක.මේ වන විට මේ පිළිබද නොදන්නා අයෙකු නැති තරම්ය.මෙම coin මගින් බොහෝ කටයුතු වල නිරත විය හැකිය.ඒවා පිළිබද මම ඉදිරියට ඔබව දැනුවත් කරන්නම්.මුලින් අපි bitcoin උපයන අයුරු උගනිමු.
මුලින්ම අපි සාදා ගත යුත්තේ මෙම bitcoin ගබඩා කර ගැනීමට අවශ්‍ය කරන අන්තර්ජාල පසුම්බියකි.ඒ සදහා පහත ලින්කිවෙන් ලියාපදිංචි වෙන්න.
Click Here
දැන් ඔබ එම wallet එක Open කරගත්තා නම් මීලගට ඇත්තේ bitcoin සොයාගැනීමයි.මෙන්න ඒ සදහා පහතින් තවත් ලින්කුවක් මම දි ඇත.එයට registar වීමට අවශ්‍ය වන්නේ ඉහත wallet එකෙහි bitcoin address එක පමණි එය ලබා දුන් පමණින් ඔබගේ ලියාපදිංචිය සාර්ථක වේ.ඔබට එහි address එක ලබා ගැනීමට අපහසු නම් පහතින් comment කරන්න.මං ඔබ සමග ඉක්මනින් සම්බන්ධ වෙන්නම්.මෙහි කිරීමට ඇත්තේ එහි registar වී පැයෙන් පැය නොමිලේ ලබාදෙන bicoin ලබාගෙන ඒවා එහි ඇති Multiplay BTC ඔස්සේ වැඩිදියුණු කරගැනීමයි.මෙය සම්පුර්ණ නොමිලයේම වන අතර.ඔබට යම් වෙලාවක් යෙදවීමට සිදුවේ ඔබ දිනකට ගිණුම පැයෙන් පැය පැය 6ක් ගිණුම පිරික්සුවොත් 5$ හෝ ඊට අධික bitcoin ප්‍රමාණයක් දිනකට ඉපයිය හැකිය.මෙය තවත්එ ඇඩ්ස්ය clicking ව්‍යාපාරයක් නොවේ.අලුත්ම විශ්වසනීය ක්‍රමයකි. වැඩිදියුණු කර ගනිමින් සාර්ථක වේවයි මං ප්‍රාර්ථනා කරමි.
Click Here
ඉහත ලින්කුවෙන් පමණක් registar වන කෙනෙකුට මුදල් ඉපයිය නොහැකි වුවහොත් මා විසින් ඔහුට 100$ මුදලක් ලබා දීමට පොරොන්දු වෙමි.
ඕනෑම ගැටළුවක් හෝ ප්‍රශ්නයක් පහතින් comment කළ හැකි අතර පෞත්ගලිකව සම්බන්ධ වීමට.
මෙය click කර පණිවිඩයක් mail කරන්න.

Reviewed by Newlokaya
on
09:51
Rating:
No comments: